― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsආබාධිත වුවන්ට ඡන්දය දෙන්න නව හැඳුනුම්පතක්

ආබාධිත වුවන්ට ඡන්දය දෙන්න නව හැඳුනුම්පතක්

ආබාධිත වුවන්ට ඡන්දය ලබා දීම සඳහා වෙනම හැඳුනුම්පතක් නිකුත් කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක පවසයි.

ඉදිරි වසර 05ක කාලය අවසන් වීමට පෙර මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

2011 වර්ෂයට වඩා මේ වසරේදී ආබාධිත වුවන්ගේ සංඛ්‍යාවේ විශාල වැඩි වීමක් පවතින බවත් කෙසේ වෙතත් මෙම නියමු ව්‍යාපෘතිට අදාළව දිස්ත්‍රික්ක 10කින් පූර්ණ ආබාධ සහිත වූවන් 500 දෙනකු බැගින් තෝරාගෙන මේ වසර තුළ 5000කට හැඳුනුම්පත් සකස් කර දීමට පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.