― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News13 දෙනෙක් රෝහලට යැවූ මාපලගම බස් රථ අනතුර

13 දෙනෙක් රෝහලට යැවූ මාපලගම බස් රථ අනතුර

මාපලගම සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයක් කළුතර, නාගොඩ, ගල්අස්ස ප්‍රදේශයේදී අනතුරට පත්ව තිබේ.

මෙම බස් රථය එකම දිශාවට ගමන්ගත් ත්‍රිරෝද රථයක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.

ත්‍රිරෝද රථය එක්වරම දකුණු දෙසට හැරවීමට උත්සාහ දැරීමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.