― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමඩකලපුවේ බඹර ප්‍රහාරයකින් සිසුන් 08ක් රෝහලට

මඩකලපුවේ බඹර ප්‍රහාරයකින් සිසුන් 08ක් රෝහලට

මඩකලපුව, වවුනතිව් ප්‍රදේශයේදී පාසල් යමින් සිටි සිසුන්ට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අද (08) පෙරවරු 7 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම ප්‍රහාරයෙන් සිසුන් 8 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

පාසල් යන මාර්ගය අසළ තල් ගසක සිටි බඹරුන් සිසුන්ට මෙලෙස පහර දී ඇති අතර ගස්වල බැඳ ඇති බඹර කූඩු ඉවත් කිරීමට කටයුතු කරන බවයි පොලිසිය පවසන්නේ.