26.7 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධි සුඛෝපභෝගී නෞකාවක් හෙට කොළඹට

අධි සුඛෝපභෝගී නෞකාවක් හෙට කොළඹට

අධි සුඛෝපභෝගී නෞකාවක් වන ‘M.V. Aida Bella’ නෞකාව හෙට (09) කොළඹ වරායට පැමිණීමට නියමිතය.

මෙම නෞකාවේ මගීන් 1,900 ක් සහ කාර්ය මණ්ඩලය 730ක් සිටිති.

නෞකාව මෙහෙයවනු ලබන්නේ ජර්මානු සමාගමක් වන Aida Cruises විසිනි.

මෙම නෞකාව තට්ටු 13ක් පුරා විසිරී ඇති අමුත්තන්ගේ කාමර 1,025කින් සමන්විතය.

එහි මගීන් 2500 කට සහ සේවකයින් 750 කට නවාතැන් පහසුකම් ඇත.