― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමත්කරල් ළඟ තබාගෙන සිටි තරුණයෙක් අත්අඩංගුවට

මත්කරල් ළඟ තබාගෙන සිටි තරුණයෙක් අත්අඩංගුවට

තහනම් සහ නීතිවිරෝධී මත් කරල් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය සෙට්ටිකුලම් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

මැදවච්චිය පොලිස් වසමේ වහමල්ගොල්ලෑව හන්දියේදී මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී හඳුනා නොගත් මත්කරල් 50 ක් සමග වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 19 ක තරුණයෙක් බවයි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු මැදවච්චිය පොලිසියට භාර දී තිබෙනවා.