― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනීතිවිරෝධී මත්පැන් බෝතල් 45ක් සමඟ කතක් අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් බෝතල් 45ක් සමඟ කතක් අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් බෝතල් 45ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය එම බෝතල් අඟුරුවාතොට ප්‍රදේශයේ විහාරස්ථානයක වළක් හාරා වළ දමා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් 65 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය විහාරස්ථානය ආසන්නයේ පදිංචිව සිටින බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඇය දීර්ඝ කාලයක සිට මෙම වෙළඳා සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සැකකාරිය ඊයේ (08) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.