28.4 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිරිඳි ඔයේ පාද සිර වී වන අලියෙක් ජීවිතක්ෂයට

කිරිඳි ඔයේ පාද සිර වී වන අලියෙක් ජීවිතක්ෂයට

තෙලුල්ල ජනපදයෙන් ගලා බසිනා කිරිඳි ඔයේ පාද හිරවීමෙන් වනඅලියෙකු මියගොස් තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 25ක් පමණ වන අලියෙකු බවයි.

ඊයේ රාත්‍රියේදී කිරිඳි ඔයේ ජල පහර සැඬ වීම නිසා මෙම අලියා එම ස්ථානයෙන් ගමන් ගන්නා විට කෝසුවේ සිර වී ඇති බවයි වනජීවී නිලධාරීන් විශ්වාස කරන්නේ.