25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදියේ ගිලී විදේශිකයෙක් ජීවිතක්ෂයට

දියේ ගිලී විදේශිකයෙක් ජීවිතක්ෂයට

හික්කඩුව, වෑවැල්ගොඩ මුහුදු තීරයේ කිමිදීමට ගිය විදේශීය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 57ක පෝලන්ත ජාතිකයෙක්.

කිමිදීමේදී ඇති වූ අපහසුතාවයක් හේතුවෙනුයි ඊයේ (09) ඔහු මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ.

පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයා ආරච්චිකන්ද රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.