― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කෙරේ

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කෙරේ

2024 වසර සඳහා වන අයවැය වාර්තාව අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව අද දහවල් 12.00 ට මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙරට 78 වන අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවර අයවැයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7,326කි.