25.6 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රීඩා ඇමතිගෙන් CIDයට පැමිණිල්ලක්

ක්‍රීඩා ඇමතිගෙන් CIDයට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකිරීමට නියමිතය.

විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇති කරුණු, ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ ඔහුට එල්ලවී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් එහිදී අමාත්‍යවරයා CIDය වෙත පැමිණිලි කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.