23.9 C
Colombo
Tuesday, December 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැටුප් වැඩි කිරීම හිතුමතේ කරන්න බෑ

වැටුප් වැඩි කිරීම හිතුමතේ කරන්න බෑ

වැටුප් වැඩි කිරීම හිතුමතේ සිදුකිරීම නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී 2024 අයවැය කතාව සිදුකරමින් පැවසුවා.

ඒ අනුව වැටුප් වැඩි කිරීමට නම් රජයේ අදායම වැඩිකර ගත යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.