26.7 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2024 දී පවුල් 50000කට කොළඹ නිවාස අයිතිය

2024 දී පවුල් 50000කට කොළඹ නිවාස අයිතිය

2024 වසරේදී පවුල් 50000කට පමණ කොළඹ නිවාස අයිතිය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී 2024 අයවැය කතාව සිදුකරමින් පැවසුවා.

2024 වසරේදී පවුල් 50000කට පමණ කොළඹ නිවාස අයිතිය ලබා දෙනවා. ඉඩම් හා නිවාස අයිතිය පූර්ණ වශයෙන් ජනතාවට ලබා දෙනවා. මේ ක්‍රමය අනුව මෙරට ජනගහනයෙන් සියයට සියයට හැත්තෑවක් පමණ ඉඩම් සහ නිවාස අයිතිකරුවන් බවට පත් වෙනවා.

නාගරික නිවාස හිමිකම් අඩු ආදායම්ලාභීන් සඳහා කුලී පදනමට ලබා දී තිබෙනවා. මේ පවුල්වලින් කුලිය වලින් කුලිය අය කර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කරනවා එමෙන්ම මේ නිවාස වල පූර්ණ අයිතිය ඔවුන්ට ලබා දෙනවා. අපේ ගම්බිම් ගොවි ජනතාවගේ පුද්ගලික අයිතියට ලබා දෙනවා.පවුල් ලක්ෂ විස්සකට මේ මගින් ඉඩකඩම් ලැබෙනවා.මේ සඳහා බිලියන 2 ක මුදලක් වෙන් කරනවා.”