― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිනය විරෝධී වැඩක් කළ කොස්තාපල්වරියගේ වැඩ තහනම්

විනය විරෝධී වැඩක් කළ කොස්තාපල්වරියගේ වැඩ තහනම්

විනය විරෝධී ක්‍රියාවක් සිදුකිරීම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසියේ කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඇය රාජකාරි කරමින් සිටියදී තනිකඩ භට නිවාසයේ නාන කාමරයක් වෙත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගෙන්වාගෙන විනය විරෝධී ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙනුයි ඇයගේ වැඩ තහනම් කර ඇත්තේ.

මෙම කොස්තාපල්වරිය සහ ආධුනික කොස්තාපල්වරයා නාන කාමරය තුළ සිටින බව තවත් පොලිස් කොස්තාපල්වරියක් දැක ඇති අතර ඇය මේ පිළිබඳව පැමිණිලි කර තිබෙනවා.