27.2 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබන සතියේ

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබන සතියේ

2023 වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රතිඵල ලේඛන සකස් කිරීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට මධ්‍යස්ථාන 2,888කදී සිසුන් තුන්ලක්ෂ 37,591ක් පෙනී සිටියහ.