― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවන අලි ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට

වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට

පොළොන්නරුව – මැදිරිගිරිය පොලිස් වසමට අයත් පාළු වැව ප්‍රදේශයේදී අද (15) උදෑසන කාන්තාවක් වනඅලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 50 හැවිරිදි සිව්දරු මවක් බවයි.

ජීවිතක්ෂයට පත් වූ කාන්තාව අද (15) උදෑසන හිඟුරක්ගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවයට යන අවස්ථාවේදීයි වනඅලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

මේ සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.