28 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජෙරම්ව ගුවන්තොටේදී අත්අඩංගුවට නොගන්නැයි නියෝගයක්

ජෙරම්ව ගුවන්තොටේදී අත්අඩංගුවට නොගන්නැයි නියෝගයක්

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේ ගුවන්තොටුපොළේදී ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම නියෝගය අද පෙරවරුවේ දී නිකුත් කළ බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

දිවයිනට පැමිණීමෙන් අනතුරුව දේවගැතිවරයා පැය 48ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවත් අධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන්.