― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන වැදගත් තීරණයක්

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන වැදගත් තීරණයක්

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වැදගත් තීරණයක් ගෙන ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පැවසීය.

ඒ අනුව චීන එක්සිම් බැංකුව සමඟ ශ්‍රී ලංකාව ඇතිකරගත් ගිවිසුමේ තොරතුරු පැරිස් ක්ලබ් ණය හිමියන් වෙත ලබාදුන් බවයි මහ බැංකු අධිපතිවරයා පවසන්නේ.

මෙම එකඟතා ඉදිරිපත් කිරීම තුළ මේ වසර අවසානයට පෙර පැරිස් සමාජය ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුගතකරණ යෝජනා ඉදිරිපත් කරනු ඇති බවයි නන්දලාල් වීරසිංහ උපුටා දක්වමින් බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සේවාව පවසන්නේ.