― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsනිසි වේලාවට ප්‍රමිතියෙන් යුතු ඖෂධ ගෙන්වනවා

නිසි වේලාවට ප්‍රමිතියෙන් යුතු ඖෂධ ගෙන්වනවා

හිඟයකින් තොරව ඖෂධ සැපයීමට උපරිම කැපවීමෙන් කටයුතු කරන බවත් නියමිත වේලාවට ප්‍රමිතියෙන් යුත් ඖෂධ ගෙන්වීමට කටයුතු කරන බවත් නව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පැවසීය.

සෞඛ්‍ය ලේකම්වරයා මේ බව කියා සිටියේ ඊයේ (20) වැඩ භාර ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජනතාව වෙත ලබාදෙන සේවා කාර්යක්ෂමව සහ ජනතාවාදීව ලබාදීම වෙනුවෙන් උපරිම අවධානය යොමු කරන බවයි.