― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමෙරටට Shell ඉන්ධන පිරවුම්හල් 200ක්

මෙරටට Shell ඉන්ධන පිරවුම්හල් 200ක්

RM Parks සමාගම මෙරට ඉන්ධන පිරවුම්හල් 200ක් ඇරඹීම සඳහා වන ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව RM Parks සමාගම Shell නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ අමෙරිකානු ඩොලර් මිලියන 110ක ගිවිසුමක් අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ආයෝජන මණ්ඩයල නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ RM Parks සමාගම සහ Shell සහයෝගීතාවය ඉන්ධන පිරවුම්හල් 200ක් ක්‍රියාත්මක කරන අතර EV ආරෝපණ පහසුකම් සහිත කුඩා සුපිරි වෙළඳසැල්වල සේවාවන් සැපයීමටද ගිවිසුම් ගත වී ඇති බවයි.