28.4 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය සේවය වඩා කාර්යක්ෂම කිරීමට අනු කමිටුවක්

රාජ්‍ය සේවය වඩා කාර්යක්ෂම කිරීමට අනු කමිටුවක්

මෙරට රාජ්‍ය සේවය වඩා කාර්යක්ෂම සහ මිත්‍රශීලී සේවයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ යෝජනා ඉදිරිපත් කිරීමට අනු කමිටුවක් පත් කර තිබෙනවා.

විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසිනුයි මෙම අනු කමිටුව පත්කර ඇත්තේ.

නීතීඥ උදයන කිරිඳිගොඩගේ සභාපතිත්වය යටතේ පත් කර ඇති මෙම අනුකමිටුවට සාමාජිකයන් 14ක් ඇතුළත් වන අතර රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව, නිසි වගකීමක් නොමැති වීම, දූෂණ වංචා, ඇගයීමේ නිසි ක්‍රියාවලියක් නොමැති වීම, මනා සම්බන්ධීකරණයක් නොමැතිකම සහ දේශපාලන මැදිත්වීම් සම්බන්ධයෙන් මෙම කමිටුවේ අවධානය යොමු වනු ඇති.