32 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහරක් කටා මුදාගන්න හැදූ ස්නයිපර් සෙබළෙක් අත්අඩංගුවට

හරක් කටා මුදාගන්න හැදූ ස්නයිපර් සෙබළෙක් අත්අඩංගුවට

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ඉන් මුදාගැනීම සදහා සැළසුම් සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කොමාන්ඩෝ ස්නයිපර් සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර ගොඩගම ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක් පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකාර හිටපු කොමාන්ඩෝ ස්නයිපර් සෙබළා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාර දී තිබේ.