― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසීනි මිල තවත් නගියි

සීනි මිල තවත් නගියි

වෙළඳපොළේ සීනි මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

සීනිවලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීම හේතුවෙනුයි මෙලෙස මිල ඉහළ ගොස් ඇත්තේ.

රජය විසින් පෙරේදා (21) සිට සීනි සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කළ අතර ඒ අනුව මේ වනවිට වෙළඳපොළේ සුදු සීනි කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර මිලකට අලෙවි වන බවයි වාර්තා වන්නේ.

මීට පෙර පැකට් නොකළ සුදු සීනි කිලෝවක් රුපියල් 275 කටත් දුඹුරු සීනි කිලෝවක් රුපියල් 330 කටත් උපරිම සිල්ලර මිලකට අලෙවි විය.