23.4 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 06ක් විවර වෙයි

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 06ක් විවර වෙයි

මධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු හයක් ඊයේ (22) අලුයම් කාලයේදී විවෘත වී ඇති බව ජලාශය බාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙස වාන්දොරටු හයක් විවෘත වීමත් සමඟ වික්ටෝරියා ජලාශයෙන් තප්පරයට ඝනමීටර් 675ක ජල ධරිතාවයක් පිටවන බවයි.

එලෙස පිටවන ජලය මහවැලි ගඟ දිගේ රංදෙනිගල ජලාශයට මුදාහරින බවයි ඔහු සඳහන් කළේ.