― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපුද්ගලයින් සිව් දෙනෙකුට මරණ දඬුවම

පුද්ගලයින් සිව් දෙනෙකුට මරණ දඬුවම

බලපිටිය මහාධිකරණය විසින් සිව්දෙනෙක්ට මරණ දඬුවම ලබා දී තිබෙනවා.

මීට වසර 18කට පමණ පෙර ඇල්පිටිය – පිටිගල අමුගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් සහ පොලුවලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ සිව් දෙනෙකුටයි මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ.

මොවුන් සිව්දෙනා දෙහිවල, මොරටුව හා පොළොන්නරුව ප්‍රදේශ වල පදිංචිකරුවන් සිව්දෙනෙක් බවයි පොලීසිය පැවසුවේ.