27.2 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසතොසෙන් රුපියල් 275ට සුදු සීනි

සතොසෙන් රුපියල් 275ට සුදු සීනි

සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 275ක මිලට අලෙවි කරන බව ලංකා සතොස පවසයි.

ඒ අනුව රුපියල් 275ක මිලකට එක් පාරිභෝගිකයෙකුට සුදු සීනි කිලෝග්‍රෑමයක් පමණක් නිකුත් කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එමෙන්ම දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 330 බැගින් අලෙවි කරනු ලබන බවත් දුඹුරු සීනිද පාරිභෝගිකයෙකුට නිකුත් කරන ප්‍රමාණය සීමා කර තිබේ.