― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමහ බැංකුව පොලී අනුපාත තවත් අඩුකරයි

මහ බැංකුව පොලී අනුපාත තවත් අඩුකරයි

ශ්‍රී ලංකා මහ බැංකු පොළී අනුපාත තවදුරටත් පහත දමා තිබෙනවා.

ඒ අනුව මහ බැංකුව වාණිජ බැංකුවල ඉතුරුම් සඳහා ලබාදෙන පොළිය හෙවත් නිත්‍ය තැන්පතු අනුපාතය 9% ක් වන අතර මහ බැංකුව සපයන ණය සඳහා වාණිජ බැංකුවලින් අයකරන පොළිය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 10% ක් දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.