― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsවැල්ලවාය - සාදින්නාවල මාර්ගයේ නායයෑමක්

වැල්ලවාය – සාදින්නාවල මාර්ගයේ නායයෑමක්

වැල්ලවාය – සාදින්නාවල මාර්ගයේ කොටසක් රක්කිතාකන්ද ආරණ්‍ය සේනාසනය ආසන්නයෙන් නාය ගොස් තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මාර්ගයේ විශාල කොටසක් මෙලෙස නායයෑමට ලක් වී ඇති අතර මේ හේතුවෙන් මාර්ගයේ එක් කොටසක ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.

වර්ෂාව පවතින අවස්ථාවලදී මෙම මාර්ගයේ ගමනාගමනය අවදානම් වන අතර රථවාහන ධාවනයේදී ප්‍රවේශම්කාරි වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.