28.9 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅතුරුදන් වූ කොස්තාපල්වරයාගේ සිරුර හමුවෙයි

අතුරුදන් වූ කොස්තාපල්වරයාගේ සිරුර හමුවෙයි

ඊයේ (23) දිනයේදී සැකකරුවෙකු අල්ලා ගැනීම සඳහා ජා ඇල දඬුගම ඇළට පැන අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර අද (24) සොයාගෙන තිබෙනවා.

මෙම පොලිස් කොස්තාපල්වරයා ඊයේ ජා ඇල ප්‍රදේශයේ ඇළකට පැන පලා යාමට උත්සාහ කළ සැකකරුවෙකු අල්ලා ගැනීම සඳහා ඇළට පැන ඇති අතර දියේ ගිලී අතුරුදන් වී තිබුණා.

මෙලෙස මියගොස් ඇත්තේ ජාඇල පොලිස් ස්ථානයේ සේවය කළ ක්‍රිෂ්ණමූර්ති ප්‍රතාපන් නමැති පොලිස් කොස්තාපල්වරයෙකි.

ඔහුගේ මළ සිරුර සේදවත්ත ඇළ අසල තිබී හමුවූ බව වාර්තා වේ.