28.4 C
Colombo
Friday, April 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති රනිල් ඩුබායි යයි

ජනපති රනිල් ඩුබායි යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹෙන සතියේදී ඩුබායි බලා පිටත්ව යාමට නියමිතය.

අමාත්‍ය අලි සබ්රි, කංචන විජේසේකර, කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 80 දෙනෙකුගෙන් පමණ සමන්විත දූත පිරිසක් ජනාධිපතිවරයා සමඟ ඩුබායි බලා යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම කණ්ඩායමට 20 දෙනෙකුගෙන් යුත් තරුණ කණ්ඩායමක් සහ තාක්ෂණික උපදේශකයින් 15 දෙනෙකු ඇතුළත්ව සිටින බවයි වාර්තා වන්නේ.

එලැඹෙන සතියේ ඩුබායිහිදී පැවැත්වීමට නියමිත පරිසර ආරක්ෂණ සමුළුව සඳහායි ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඩුබායි බලා යන්නේ.