31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපස්වැනි දිනටත් ක්‍රිකට් නඩුව කල්යයි

පස්වැනි දිනටත් ක්‍රිකට් නඩුව කල්යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනුකළ පෙත්සම පිළිබඳ හෙට (28) දක්වා යළි කල් ගොස් තිබේ.

මෙම පෙත්සම අද (27) අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද යළි සලකා බැලුණු අතර එහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති අර්ජුන රණතුංග ඇතුළු අතුරු කමිටුවේ සාමාජිකයින් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

ඉන් පසුව වැඩිදුර විමසීම හෙට දින තෙක් කල් තබා තිබේ.