28.9 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රිකට් නඩුව අදත් කල් යයි

ක්‍රිකට් නඩුව අදත් කල් යයි

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම දෙසැම්බර් 05 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (28) නියෝග කළා.

එසේම අතුරු පාලක මණ්ඩලයක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව මීළඟ නඩු දිනය තෙක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයට පොරොන්දුවක් ලබා දුන්නා.