29.5 C
Colombo
Friday, June 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිමලසුරේන්ද්‍ර ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි

විමලසුරේන්ද්‍ර ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි

නෝටන් බ්‍රිජ් ප්‍රදේශයට ඊයේ (27) රාත්‍රියේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශයේ සියලුම වාන් දොරටු විවෘත කර තිබෙනවා.

මේ හේතුවෙන් කැලණි ගඟ ආශ්‍රිතව වෙසෙන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස ජලාශය භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටිනවා.

ලංවිම නිලධාරියෙකු පැවසුවේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලි උත්පාදනයද උපරිම මට්ටමක පවතින බවයි.