24.5 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනවසර විදුලි රැහැනක පැටලී දෙදෙනෙක් ජීවිතක්ෂයට

අනවසර විදුලි රැහැනක පැටලී දෙදෙනෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදීමෙන් පුස්සැල්ලාව, මායිප්පල ප්‍රදේශයේදී කුඩා දැරියක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ එළවළු කොටුවක් සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස විදුලි සැර වදීමෙන් මියගොස් ඇත්තේ, අවුරුදු 02යි මාස 08ක් වයසැති කුඩා දැරියක් සහ 32 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.