24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් සිසුන්ට පොලිතින් කැවූ විදුහල්පතිවරයා රිමාන්ඩ්

පාසල් සිසුන්ට පොලිතින් කැවූ විදුහල්පතිවරයා රිමාන්ඩ්

නාවලපිටිය, රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ ළමුන් 05 දෙනෙකුට පොලිතීන් කැවූ සිද්ධියේ සැකකාර විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නාවලපිටිය පොලීසිය විසින් මෙම විදුහල්පතිවරයා පසුගියදා (28) අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකාර විදුහල්පතිවරයා ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.