32 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමුලතිව් සමූහ මිනීවලේ කැණීම් තාවකාලිකව නවතී

මුලතිව් සමූහ මිනීවලේ කැණීම් තාවකාලිකව නවතී

මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයේ පිහිටි සමූහ මිනිවලේ කැණීම් කටයුතුවල දෙවන අදියර ඊයේ (29) තාවකාලිකව නවතා දමා තිබෙනවා.

මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් කළ නියෝගයකට අනුවයි මෙලෙස කැණීම් කටයුතු නවතා දමා ඇත්තේ.

මෙම මිනී වලේ දෙවන අදියර දක්වා සිදුකරන ලද කැනීම් වලදී සිරුරු 39 ක අස්ථි කොටස් හමුව ඇති අතර තෙවන අදියරේ කැණීම් කටයුතු ලබන වසරේ 2024 මාර්තු මස මුල සිට ආරම්භ කරන බවයි මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය දැනුම් දෙනු ලබන්නේ.