32.2 C
Colombo
Thursday, April 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්කරල් 2,500ක් සමඟ අයෙක් STF අත්අඩංගුවට

මත්කරල් 2,500ක් සමඟ අයෙක් STF අත්අඩංගුවට

මත්කරල් 2,500ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය වාලච්චේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (29) වාලච්චේන, පොලිස් වසමේ බිරන්දරච්චේන ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී මත්කරල් 2,500 ක් සන්තකයේ තබාගෙන කාර් රථයකින් ගමන් කරමින් සිටි අරසඩි, මඩකලපුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.