26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට තරුණයින්ට අද සිට ජපන් රැකියා අවස්ථා

මෙරට තරුණයින්ට අද සිට ජපන් රැකියා අවස්ථා

මෙරට තරුණ තරුණියන් සඳහා අද (01) සිට ජපානයේ රැකියා අවස්ථා හිමිවී ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

ඒ අනුව ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා මෙලෙස හිමිවී ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඊට අදාළ මූලික විභාග කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිතය.