28.4 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති හා බිල් ගේට්ස් අතර හමුවක්

ජනපති හා බිල් ගේට්ස් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ (BMGF) සම සභාපති බිල් ගේට්ස් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඩුබායිහි එක්ස්පෝ සිටි හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අතරතුරදී ඊයේ (03) මෙම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

එහිදී බිල් ගේට්ස් පවසා ඇත්තේ දේශගුණික විපර්යාස මැඩලීමේදී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දක්වන බවයි.