25.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋත්සව සමයේ බිත්තර මිල ඉහළ යන්නේ නැහැ

උත්සව සමයේ බිත්තර මිල ඉහළ යන්නේ නැහැ

එළඹෙන උත්සව සමයේදී බිත්තර මිල ඉහළ නොදමන බවට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක පවසයි.

කෙසේවෙතත් මේ වනවිට වෙළඳපොලේ බිත්තර මිල යළි ඉහළ ගොස් තිබේ.

ඒ අනුව පසුගිය කාලයේ රුපියල් 42 ක මිලට පැවති බිත්තරයක්, මේ වනවිට වෙළඳපොලේ රුපියල් 45 ඉක්මවා තිබෙනවා.