එළවළු මිළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය පවසයි.
එළවළුවල පවතින හිඟය හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ යමින් පවතින බවයි වෙළෙඳුන් පවසන්නේ.
එමෙන්ම ඉදිරි උත්සව සමයේදී ද එළවළු මිළ ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව එහි සභාපති අරුණ ශාන්ත පෙන්වා දුන්නේ.