31.7 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැලිකන්දේ ආපනශාලාවක ගින්නක්

වැලිකන්දේ ආපනශාලාවක ගින්නක්

වැලිකන්ද නගරයේ පිහිටි ආපනශාලාවක අද (06) අලුයම් කාලයේ හදිසි ගින්නක් ඇතිව තිබෙනවා.

පොළොන්නරුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, යුද හමුදා නිලධාරීන් සහ වැලිකන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව මේ වනවිට ගින්න පාලනය කර ඇති බවයි වාර්තා වුණේ.

ගින්නෙන් ජීවිත හානියක් සිදුව නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

වැලිකන්ද පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.