26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට යළිත් බාධා එල්ල වී තිබෙනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙනුයි මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල්ල වී ඇත්තේ.

ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර මාර්ගයට මෙලෙස පස් කන්දක් කඩා වැටී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.