― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමහින්දගේ කාලේ අපි සැපට හිටියා - එස්.බී. දිසානායක

මහින්දගේ කාලේ අපි සැපට හිටියා – එස්.බී. දිසානායක

මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ අපි මීට වඩා සැපට සිටි බවත් අපි සෙකන්ඩ් වුණේ චීනයට පමණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මුළු ලෝකෙම 2009 කඩා වැටෙද්දී අපි යුද්ධය ඉවර කළා. අපේ ආර්ථික වර්ධන වේගයට වඩා උඩින් හිටිය එකම රට චීනය විතරයි. 2015 යහපාලන රජය රට බාර ගද්දිත් රටේ වර්ධන වේගය 05%ට තිබුණා. ලෝකෙ රටවල් අතරින් කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය වන රටවල් අතරේ ගෝඨාභය ජනාධිපතිවරයාගේ කැපවීම නිසා අපි දෙවැනි වුණේ චීනයට විතරයි. ඒකත් එක ලකුණකින්.”

වැඩි විස්තර පහත වීඩියෝවෙන්,