26.7 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකන් ගන්න ආයෝජකයින් හත්දෙනෙක්

ශ්‍රී ලංකන් ගන්න ආයෝජකයින් හත්දෙනෙක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ආයෝජකයන් 07 දෙනෙකු ඉදිරිපත්ව ඇතැයි තමාට දැනගන්නට ලැබුණු බව බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

කෙසේන්මෞත් අමාත්‍යවරයා කියා සිටියෙ එම ආයෝජකයන් කැඳවීමේ කටයුත්ත සිදුකරනු ලබන්නේ මහා භාණ්ඩාගාරයෙන් බවයි.

එමෙන්ම ගුවන් නියමු තනතුරු සඳහා 200 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

ආයෝජකයෙකු ආ පමණින් බෙල්ල මිරිකා සල්ලි ගත නොහැකි බවත් ඔවුන් මෙහෙයවිය යුත්තේ මල නොතලා රොන් ගන්නා ආකාරයට බවත් ඔහු පැවසීය.