26.1 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිමිනම පාංශකූලයට වඩින අතරේ පන්සලට සුද්දයක් දීලා

හිමිනම පාංශකූලයට වඩින අතරේ පන්සලට සුද්දයක් දීලා

විහාරාධිපති හිමියන් පාංශුකූලයට වැඩම කළ අවස්ථාවක විහාරස්ථානයේ ආවාස ගෙට ඇතුළු වී එහි තිබූ රුපියල් පනස් තුන්දහසක මුදලක් සොරාගෙන යාමේ පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ විහාරස්ථානයේ හිමියන් විසින් මේ සම්බන්ධයෙන් බේරුවල පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

විහාරාධිපති හිමියන් වැඩ විසූ කුටියේ පිටුපස දොර කඩා ඊට ඇතුළු වී අල්මාරියේ තිබු මුදල් මෙලෙස සොරාගෙන ගොස් ඇති බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිස් ස්ථානයේ අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ පවත්වනු ලබනවා.