27.2 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalදඹුල්ලේ තොග වෙළෙඳසැලක ගින්නක්

දඹුල්ලේ තොග වෙළෙඳසැලක ගින්නක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි තොග වෙළෙඳසැලක් තුළ ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, දඹුල්ල මහනගර සභාවේ ගිනි නිවීම් රථ දෙකක් සහ සීගිරිය ගුවන් හමුදා කදවුරේ ගිනි නිවීම් රථයක් ද යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වූ බවය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ගින්නෙන් ජිවිත හානි සිදුව නොමැති අතර දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.