25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුරකථන මිලත් වැඩි වන ලකුණු

දුරකථන මිලත් වැඩි වන ලකුණු

ඉදිරි කාල සීමාව තුළ දුරකථන මිල ඉහළ යෑමට ඉඩකඩ පවතින බව වාර්තා වෙනවා.

පසුගියදා (12) පාර්ලිමේන්තුවේදී එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද සම්මත වීමත් සමඟයි මෙලෙස දුරකතන මිල ද ඉහළ යා හැකි බවට පුරෝකථනය කර ඇත්තේ.

දුරකථන අළෙවිකරුවන් වැඩිදුරටත් සඳහන් කළේ ජනවාරි මාසයේ සිට මෙම මිල ගණන් ඉහළ යා හැකි අතර වැට් වැඩි වීමත් සමඟ මේ දිනවල දුරකතන මිල සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවයි.