ආණ්ඩුවේ සිටින තුරු ඇමතිවරුන්ආණ්ඩුව රැකිය යුතු බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ පැවසීය.
කැබිනට් මණ්ඩලයේ සිටියදී ආණ්ඩුව විවේචනය කිරීම සුදුසු නැතැයිද ඔහු කීවේය.
ආණ්ඩුවේ එකට සිටගෙන සිටීමට නොහැකිනම් ඉන් පිටවී යායුතු බව පැවසූ අමාත්‍යවරයා විමල්-උදය හැම වෙලාවෙම කළේ ආණ්ඩුව විවේචනය කිරීම බවද ප්‍රකාශ කළේය.