27.8 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහළට

අද (15) සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව කිරිපිටි රු. 10කින්, ආනයනික ටින් මාලු (ග්‍රෑම් 425) රු. 55කින්, ආනයනික ටින් මාලු ග්‍රෑම් 155 රුපියල් 10කින්, දේශීය ටින් මාලු ග්‍රෑම් 425 රුපියල් 20කින්, දේශීය අල රු. 15කින්, ආනයනික අල රු. 15කින්, කඩල රු.5කින් මිල අඩු කර තිබෙනවා.

රතු නාඩු රුපියල් 8කින් හා සුදු නාඩු රුපියල් 7කින් අඩු කිරීමටත් පියවර ගෙන තිබෙනවා.