26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsටෙලිකොම් සේවකයින් වැඩ වර්ජනයක

ටෙලිකොම් සේවකයින් වැඩ වර්ජනයක

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයින් අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ ක්‍රියාකාරීත්වයට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇත්තේ.

ටෙලිකොම් ආයතනයේ සේවකයින් පවසන්නේ වරප්‍රසාද සහ දීමනා නිසි පරිදි සිදු නොකරන ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කළ යුතු බවයි.

මීට පෙර අවස්ථා කිහිපයකදීද ඔවුන් මෙම ඉල්ලීම් සඳහා වර්ජනවල නිරත වුවද ඊට ස්ථිර විසදුමක් නොලැබීම හේතුවෙනුයි ඔවුන් මෙම අඛණ්ඩ වර්ජනය ආරම්භ කර ඇත්තේ.